ඔන්න එහෙනම් වැඩෙට බහිමු........
හරි අපි දැන් පටන් ගමු .
මම ඔයාලට කියන්න යන්නේ FB එක offline දාගෙන හොරින් FB ඉන්න අය හොයා ගන්න විදියක් . සමහරු ඉතින් FB අවොත් offline නේ නේ , නේද ? එහෙම offline ඉන්න කට්ටිය හොයා ගන්න විදිය තමා මේ මම දැන් කියන්නේ. ඔයාලා මුලින්ම මම මේ දීල තියන ළින්ක් එකට යන්න .
මේ පහළ Image එකේ වගේ ඔයාලගේ Online ලිස්ට් එක පැන්නවී.
ඔයාලගේ Online ලිස්ට් එකේ මේ පහලින් පෙන්නලා තියන (රතු පාටින් කොටු කර තියන ) වගේ අළු පාටින් Offline පෙන්නාවි ..
ඔන්න ඔහොම තමා Offline ඉන්න අය හොයා ගන්නේ.........
- මොකක් හරි අවුලක් තිබ්බොත් Comment එකක් දාන්න ..