Youth Lanka.Com
Friday, November 1, 2013
Skype Call රේකොඩ් කරමු ද ?
ඔන්න අද තියෙනවා පට්ට වැඩ කැල්ලක්,මේක ගොඩක් අය දන්නවත් ඇති.....
Skype call recorder
මේකට පොඩි සොෆ්ටවයා කැල්ලක් තියෙනවා එක ඩවුන් කරගත්තහම ඇති තරම් විඩියෝ රේකෝඩ් කර ගත හැකි ඔන්න තියෙනවා බඩු කැල්ල ඩවුන් කරගන්නකෝ...
Read more »
Sunday, October 27, 2013
ඔන්න Offline හිටියා කියලයි දැන් වැඩක් නෑ
කොහොමද ?යලුවනේ ඔන්න මම දැන් අලුත් වැඩක් පටන් ගත්තා මගේ බ්ලොග් එකෙන් ඔන්න පලමු පොස්ට් එක ලියනවා
ඔන්න එහෙනම් වැඩෙට බහිමු........
හරි අපි දැන් පටන් ගමු .
මම ඔයාලට කියන්න යන්නේ FB එක offline දාගෙන හොරින් FB ඉන්න අය හොයා ගන්න විදියක් . සමහරු ඉතින් FB අවොත් offline නේ නේ , නේද ? එහෙම offline ඉන්න කට්ටිය හොයා ගන්න විදිය තමා මේ මම දැන් කියන්නේ. ඔයාලා මුලින්ම මම මේ දීල තියන ළින්ක් එකට යන්න .
Read more »
Home
Subscribe to:
Comments (Atom)